ශ්‍රී ලංකාවෙන් විදේශිය රටවලට තේ අපනයනය කිරීමේදී කිලේවක් සඳහා අයකළ රුපියල් 3.50ක බද්ද ඉවත් කිරීමට කටයුතු කළ බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවැසීය.
මෙසෙ අයකරන බද්ද වෙනමම ගිණුමක තැන්පත්වූ අතර එය ශ්‍රී ලංකා තේ විදේශීය රටවල ප්‍රචාරය කිරීම වෙනුවෙන් යොදා ගෙන තිබුණි.
නව බදු සහනය මාස තුනක කාලයකට ක්‍රියාත්මක වෙයි.